Thursday, January 19, 2012

mother


තිබිරි ගෙය පුරාවට
පැතිරි ගිය නුබෙ හඩ
වැකුනු කල දෙසවනට
සතුටු විය මගෙ සිත
දසමසක් පුරාවට

දරා සිටියත් නුබව
කිසි දිනෙක දෑනුනෙ නෑ
නුබව බරක් ලෙස
නුබෙ මොලොකටි අත් අල්ලා
මගෙ තුරුලට නුබව අරගෙන
ඒ පලමු කිරි බිද
ආදරයෙන් දුන් මම නුබෙ අම්මා

No comments:

Post a Comment