Tuesday, January 17, 2012

සැබැවු සිහිනය



සිගිති මොලොකැටි පුතේ නුඹෙ ඔය
පුංචි දැසින් ‍ලොව දකින කල
නුඹෙ සියුමැලි සිනා අතරින්
මමත් ඉපදුනි මවක් විදිහට

No comments:

Post a Comment